වට්ස්ඇප් මේ පණිවිඩය ඔබටත් ලැබුණද? | Whatsapp Laptop Spam

මේ දිනවල මේ අකාරයෙන් Whatsapp හරහා ඔබටත් පණිවිඩයක් ලැබී ඇති මෙය Spam එකක් බවයි බොහෝ දෙනා පවසන්නේ මෙහි දී ඔබේ දුරකතන අංකය ඇතුළු බොහෝ පෞද්ගලික තොරතුරු විමසයි.

ඔබේ දුරකථන අංකය ඇතුළු පෞද්ගලික ලිපිනය සහ පෞද්ගලික තොරතුරු හොරෙකු හෝ වංචාකරුවෙකුට ලැබීම කොතරම් දුරට ආරක්ෂිත දැයි සිතන්න.මෙහිදී මුහුනුපොත වැනි වෙනත් වෙබ් අඩවියක් වෙත ඔබව ගෙනයයි.මෙහි අනෙකුත් අය අදහස් දක්වා ඇති බව ඔබට පෙනේ මෙය ඔවුන්ගේ ම ප්‍රයෝගයකි.

මීට පෙරද මේ ආකාරයෙන්ම නත්තල් සමයේ ඔබට 50GB ලබා දෙන බව පවසා තිබුණි.පසුව හෙළි වූයේ මෙයත් ප්‍රයෝගකාරී වැඩක් බවයි.තාක්ෂණය සමග යාවත් කාලීන වීමට Follow Us යන බොත්තම ඔබන්න

0 Comments