ඔයාගේ C Drive ඒකේ ඉඩ පිරිලද?
අනිවාරෙන් 3Gb අඩුකරගන්න පුළුවන් Tool ඒකක් මම නිර්මාණය කළා.
මෙය සිදු කිරීමට C Drive එක Full වීම අවශ්‍ය ම නොවේ.
මේ Tool ඒක Download කරගන්න පහත ඇති Download කියන බොත්තම ඔබන්න.
ඊට පසු ඔබගේ downloaded location ඒක වෙත යන්න.
ඉන් පසු එය Right Click කර Run As Administrator ලබා දෙන්න.
ඉන් පසු පහත පරිදි මුහුණතක් ඔබට ලැබේ.
මෙසේ විනාඩි කිහිපයක් ගතවූ පසු එය ඉබේ ම close වේ.
දැන් ඔබේ C: Drive එකේ 3GB හිස් වී ඇත.
You Can Now Update With Tech
#Compressor #CompressorByLitetechlk

.png)
.png)
2 Comments
Hello ayye,mama techno city lk channel eke malli..mage mage channel eka delete unane..please subscribe to my new one "SIMPLE TECH LK"
ReplyDeleteOk
ReplyDelete